' මොක ද කියන්නේ ඇයි ගහ ම කපන්නේ, අපිට ඇහැකිනෙ මේ මනුස්සය කියතකිං දෙකට කපන්න...එතකොට ගහ තිබුණ විදිහට ම තියෙයි...'
'එතකොට මං මැරෙයිනේ ඉංතේරුවෙංම.'
'ඔව් එයා හරි', ලිපිකරුවෙක් එකග වී ය.
යෝජනාව ගෙන ආ තැනැත්තා ගහ යට සිටි මිනිසාගේ කියමන ප්‍රතික්ෂේප කළේ ය.
Kalu Bhangee - කළු භංගී
- Publisher: Subavi Publishers - සුභාවී ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන කෙටිකතා
- - Krishan Chandar - ක්රිෂන් චන්දර්
- - S Nandalal - එස්. නන්දලාල්
- ISBN: 9789551558536
- Availability: Available
-
Rs. 225.00
- KBOOKS Cashback Rewards: 23